Ksithij International Art Competition 2020
සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලිය 2020 කොළඹ ළමා පොත් සංගමය මගින් වාර්ෂිකව මංපෙත් විවර කරන ජාත්‍යන්තර චිත්‍ර තරගාවලින්ගෙන් නවතම තරග ප්‍රතිපලයි මේ! සිතුවම්කරණයට දස්කම් පාන ශ්‍රී ලාංකික දූ පුතුන් අතරින්, ඇති දක්ෂයන් අට දෙනෙකු මෙවර සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලියෙන් රන් කුසලාන ජයග්‍රහණය කර ඇති අතර තවත් සිසු දරුවන් රැසක්ම සිතුවම්කරණයෙන් කුසලතා සම්මාන සහතික දිනා ගෙන තිබෙනවා. …