CCBSAdmin

‘NELSON MANDELA’ celebration 2020

නෙල්සන් මැන්ඩෙලා නම් වූ ඒ අසහාය ජන නායකයා 1995 දී, ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය ලැබී මාස ගණනකට පසුව හමුවීමේ භාග්‍යය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස කොළඹ ළමා පොත් සංගමයේ සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලමපිටිය මහතා ඉතිහාස ගතවනු ඇත.1995 පොදු රාජ්‍ය මණ්ඩලය විසින් සිම්බාබ්බේ හරාරේ නුවරදී පැවැත්වූ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද්දේ ජනාධිපති …

‘NELSON MANDELA’ celebration 2020 Read More »

අටපට්ටම -හසන්ත ශ්‍රී ලාල් ගිනස් වාර්තාවට යැවූ මාධ්‍යවේදියා !!

ටෙලිවිෂන් ඉස්කෝලේ කියන කාලින වැඩසටහන මගින් ඉතාම ඵලදායක ාකච්ඡාවක් ප්‍රචාරය වුණා. එහිදී සාකච්ඡා වුණේ ‍අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන නව ළමා පොත් හඳුන්වාදෙන වැඩසටහන පිළිබඳවයි. ‍ශ්‍රී ලංකාවට නව ළමා සාහිත්‍යයක් හඳුන්වාදුන් ්‍රථම ස්වේච්ඡා වැඩසටහන වශයෙන් කොළඹ ළමා පොත් සංගමය මෙම මාධ්‍ය වැඩසටහන මෙහෙය වූ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට සුබ පතනවා.. ඇතැම් …

අටපට්ටම -හසන්ත ශ්‍රී ලාල් ගිනස් වාර්තාවට යැවූ මාධ්‍යවේදියා !! Read More »

10th International Folk Festival 2020 – Kathmandu – Nepal

නේපාලයේ කත්මන්ඩුහි ජාත්‍යන්තර ජන නැටුම් සංදර්ශනයට ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය ගුරු පියාණන්ගේ හා රජිත එදිරිසිංහ ගුරු පියාණන්ගේ මගපෙන්වීම යටතේ සහභාගී වූ කොළඹ ළමා පොත් සංගමයේ දරු දැරියෝ මහද්වීප කිහිපයක නියෝජනයන් අතරේ ශ්රී ලංකා ධජය ජාත්යන්තරයට ගෙන යාමට සමත් වූහ. ඒ අතර ශ්රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ මෙවර සහභාගී වූ ජන නැටුම් කණ්ඩායම් අතරින් වැඩිම ළමා සහභාගීත්වයක් …

10th International Folk Festival 2020 – Kathmandu – Nepal Read More »

6th Art OLYMPIAD

ජන සංගීතය.. ජන ගායන… ජන නැටුම් සහ… සිතුවම්කරනයට උපන් හමන්කම් ඇති දුවා දරුවන්ගේ කලා වේදිකාවට ඔබටත් අවස්ථාව..

Environment Cycling Competition පාරිසරික පාපැදි සවාරියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය;

තරගයට ඇතුළත්වීම සඳහා ඔබ වයස අවුරුදු 18 ට අඩු සිසුවෙක් හෝ සිසුවියක් විය යුතුයි. පාපැදි  පැදීම සම්බන්ධව ඔබට යහපත් පුහුණුවක් තිබිය යුතුයි. මෙම පාරිසරික පාපැදි සවාරිය ධාවන තරගයක් නොවන බව කල්පනා කළ යුතුයි. මෙම පාපැදි සවාරියට  ඔබටම වුව ද සංවිධානය කර ගැනීමට පුළුවන.  මෙම  සවාරිය සඳහා අඩු තරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුලත් කරගත යුතුය. …

Environment Cycling Competition පාරිසරික පාපැදි සවාරියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය; Read More »

සේද මාවතේ දීප චාරිකාව

19  වැනි වරටත් පැවැත්වෙන සේද මාවතේ දීප චාරිකාව  මෙවර බැද්දේගම සිලිදුගේ නෑදෑයන් සොයා යන සංස්කෘතික දූත චාරිකාව!        මානව ඉතිහාසයේ අතීත කතාව සිහිපත් කරන පෙරදිග හා අපරදිග යාකළ මහා සංස්කෘතික අතීත කතාව  වන සේද මාවත වාර්ෂිකව සිහිපත් කරන ආසියාවේ ප්‍රබලතම සජීවී වැඩසටහන වන දීප චාරිකාව මෙම අගෝස්තු මස 30 සහ 31 වැනි දින බැද්දේගම පුරාවෘත්තයෙන් කියවෙන  …

සේද මාවතේ දීප චාරිකාව Read More »