ප්‍රාථමික අංශය
ප්‍රථම ස්ථානය- පී.පී සෙතිදු කෙම්සර – සාන්ත තෝමස් කුමර විද්‍යාලය, මාතර (10.6)
දෙවන ස්ථානය- කේ.එම්. තෙව්මිත දිම්සර – මහින්ද විද්‍යාලය, කොළඹ 10 (10.5)
තෙවන ස්ථානය – එම්. අකේල රවිශාන් ප්‍රනාන්දු – සාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව (9.8)
සිව්වන ස්ථානය- එච්. එම්. තිනුගි කෙහන්සා, රත්නාවලී බාලිකා විද්‍යාලය, කොළඹ 08 (8.4)
පස්වන ස්ථානය – එල්. එශාන් සිතුමින ප්‍රනාන්දු ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික විද්‍යාලය, වෙන්නප්පුව (8.1)
පස්වන ස්ථානය – එස්. එම්. බී. සංජනා දිනුජනී සමරකෝන් – විහාරගම ප්‍රාථමික විද්‍යාලය, පොළොන්නරුව (8.1)
කණිෂ්ඨ අංශය
ප්‍රථම ස්ථානය- හිරුන්දි නුලන්ගා රණසිංහ – සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ (10)
දෙවන ස්ථානය – සනිතු ගීනාත් පුණ්‍යවර්ධන – තක්ෂිලා විද්‍යාලය, ගම්පහ (9.3)
තෙවන ස්ථානය – ඒ. ආර්. ආර්. ජයතිලක – මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල (9)
සිව්වන ස්ථානය- එස්. ඒ. එස්. එන්. අයි. සමරසිංහ – බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ (8.6)
සිව්වන ස්ථානය – ඩබ්. පී. සනුජි සෙන්සදී ශ්‍රී වනසිංහ – ආනන්ද බාලිකා විද්‍යාලය, කොළඹ 10 (8.6)
සිව්වන ස්ථානය – කේ. ඒ. ජී. විහගිකා කුරුප්පු, ඩඩ්ලි සේනානායක මහා විද්‍යාලය, කෑගල්ල (8.6)
ජෙය්ෂ්ඨ අංශය
ප්‍රථම ස්ථානය- වරුණි සාවින්දි විදානපතිරණ – සුජාතා විද්‍යාලය, මාතර (9.6)
දෙවන ස්ථානය – ඒ. එන්. එන්. ජයතිලක, මලියදේව පිරිමි විද්‍යාලය, කුරුණෑගල – (9.5)
තෙවන ස්ථානය – ඒ. සෙනුරි කෞශල්‍යා අධිකාරී, අලව්ව ශ්‍රී රාහුල මහා විද්‍යාලය (8.8)
සිව්වන ස්ථානය- එච්. එම්. දසුනි නෙත්සරා උඩුවැරැල්ල – විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර(8.6)
පස්වන ස්ථානය – ටී. ඩී. අසංක මධුෂාන් – මාටුවාගල විද්‍යාලය, රත්නපුර (8.5)
පස්වන ස්ථානය – එන්. එම්. ඊශාරා නවෝද්‍යා, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, පන්නිපිටිය (8.5)
