Updates

All new updates about CCBS

නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021

කුසට අහර මෙන් මොළයට පොත් පත් ය නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021 දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මානව සමාජයේ තැලෙන පෑගෙන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් දිවි ගෙවූ සැබෑ මානව හිතවාදියෙකු වන නෙල්සන් මැන්ඩෙලා තුමන් පිළිබඳව කොළඹ ළමා පොත් සංගමය  unesco ව්‍යාපෘතිය මගින් පවත්වන වාර්ෂික  ළමා රචනා තරගය සඳහා දැන් නිර්මාණ බාරගනු ලැබේ.     …

නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021 Read More »

Ksithij International Art Competition 2020

සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලිය 2020 කොළඹ ළමා පොත් සංගමය මගින් වාර්ෂිකව මංපෙත් විවර කරන ජාත්‍යන්තර චිත්‍ර තරගාවලින්ගෙන් නවතම තරග ප්‍රතිපලයි මේ! සිතුවම්කරණයට දස්කම් පාන ශ්‍රී ලාංකික දූ පුතුන් අතරින්, ඇති දක්ෂයන් අට දෙනෙකු මෙවර සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලියෙන් රන් කුසලාන ජයග්‍රහණය කර ඇති අතර තවත් සිසු දරුවන් රැසක්ම සිතුවම්කරණයෙන් කුසලතා සම්මාන සහතික දිනා ගෙන තිබෙනවා. …

Ksithij International Art Competition 2020 Read More »

‘NELSON MANDELA’ celebration 2020

නෙල්සන් මැන්ඩෙලා නම් වූ ඒ අසහාය ජන නායකයා 1995 දී, ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය ලැබී මාස ගණනකට පසුව හමුවීමේ භාග්‍යය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස කොළඹ ළමා පොත් සංගමයේ සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලමපිටිය මහතා ඉතිහාස ගතවනු ඇත.1995 පොදු රාජ්‍ය මණ්ඩලය විසින් සිම්බාබ්බේ හරාරේ නුවරදී පැවැත්වූ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද්දේ ජනාධිපති …

‘NELSON MANDELA’ celebration 2020 Read More »

අටපට්ටම -හසන්ත ශ්‍රී ලාල් ගිනස් වාර්තාවට යැවූ මාධ්‍යවේදියා !!

ටෙලිවිෂන් ඉස්කෝලේ කියන කාලින වැඩසටහන මගින් ඉතාම ඵලදායක ාකච්ඡාවක් ප්‍රචාරය වුණා. එහිදී සාකච්ඡා වුණේ ‍අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාවක් අනුව ක්‍රියාත්මක වන නව ළමා පොත් හඳුන්වාදෙන වැඩසටහන පිළිබඳවයි. ‍ශ්‍රී ලංකාවට නව ළමා සාහිත්‍යයක් හඳුන්වාදුන් ්‍රථම ස්වේච්ඡා වැඩසටහන වශයෙන් කොළඹ ළමා පොත් සංගමය මෙම මාධ්‍ය වැඩසටහන මෙහෙය වූ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාට සුබ පතනවා.. ඇතැම් …

අටපට්ටම -හසන්ත ශ්‍රී ලාල් ගිනස් වාර්තාවට යැවූ මාධ්‍යවේදියා !! Read More »