10th International Folk Festival 2020 – Kathmandu – Nepal

නේපාලයේ කත්මන්ඩුහි ජාත්‍යන්තර ජන නැටුම් සංදර්ශනයට ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය ගුරු පියාණන්ගේ හා රජිත එදිරිසිංහ ගුරු පියාණන්ගේ මගපෙන්වීම යටතේ සහභාගී වූ කොළඹ ළමා පොත් සංගමයේ දරු දැරියෝ මහද්වීප කිහිපයක නියෝජනයන් අතරේ ශ්රී ලංකා ධජය ජාත්යන්තරයට ගෙන යාමට සමත් වූහ. ඒ අතර ශ්රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ මෙවර සහභාගී වූ ජන නැටුම් කණ්ඩායම් අතරින් වැඩිම ළමා සහභාගීත්වයක් දක්වන්නේ ශ්රී ලංකා කණ්ඩායම වීමයි.The children of the Colombo Children’s Book Society participated in the International Folk Dance Festival 2020 in Kathmandu, Nepal under the guidance of Dr. Dhammadesha Ambalampitiya(president CCBS) and Rajitha Edirisinghe Sir. The specialty of the Sri Lankan group was that Sri Lanka was the largest children’s group participating in the folk dance groups.

10th International Folk Festival 2020-Nepal, Opening Ceremony

Posted by International Folk Festival-Nepal on Tuesday, March 17, 2020

Leave a Comment

Your email address will not be published. Required fields are marked *