යුනෙස්කෝ ළමා සාහිත්‍ය සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ලේඛකයා

              ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ළමා සාහිත්‍යය සම්මාන දිනූ ප්‍රථම ළමා ලේඛකයා වූයේ නුගේගොඩ කිත්මිණි වීරකෝන් ශිෂ්‍යයාය. යුනෙස්කෝ උපදෙස් පරිදි ‍  ශ්‍රී ලංකාවේ සාක්ෂරතා වර්ධනය සඳහා ළමයින් අතර ළමා පොත් ප්‍රචලිත කිරීමට ළමා පොත් සංගමය දැරූ උත්සාහය යටතේ මෙම ළමා ලේඛකයා විසින් 1985 ලියන ලද ‘’පුංචි අපට පුංචි කතා’’ නැමැති ළමා පොතට ළමා සාහිත්‍ය සම්මානයක් හිමිවිය. …

යුනෙස්කෝ ළමා සාහිත්‍ය සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා ලේඛකයා Read More »

නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021

කුසට අහර මෙන් මොළයට පොත් පත් ය නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021 දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම මානව සමාජයේ තැලෙන පෑගෙන ජනතාව වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් දිවි ගෙවූ සැබෑ මානව හිතවාදියෙකු වන නෙල්සන් මැන්ඩෙලා තුමන් පිළිබඳව කොළඹ ළමා පොත් සංගමය  unesco ව්‍යාපෘතිය මගින් පවත්වන වාර්ෂික  ළමා රචනා තරගය සඳහා දැන් නිර්මාණ බාරගනු ලැබේ.     …

නෙල්සන් මැන්ඩෙලා සමරු රචනා තරගය- 2021 Read More »

Ksithij International Art Competition 2020

සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලිය 2020 කොළඹ ළමා පොත් සංගමය මගින් වාර්ෂිකව මංපෙත් විවර කරන ජාත්‍යන්තර චිත්‍ර තරගාවලින්ගෙන් නවතම තරග ප්‍රතිපලයි මේ! සිතුවම්කරණයට දස්කම් පාන ශ්‍රී ලාංකික දූ පුතුන් අතරින්, ඇති දක්ෂයන් අට දෙනෙකු මෙවර සිතිජය අන්තර්ජාතික චිත්‍ර තරගාවලියෙන් රන් කුසලාන ජයග්‍රහණය කර ඇති අතර තවත් සිසු දරුවන් රැසක්ම සිතුවම්කරණයෙන් කුසලතා සම්මාන සහතික දිනා ගෙන තිබෙනවා. …

Ksithij International Art Competition 2020 Read More »

‘NELSON MANDELA’ celebration 2020

නෙල්සන් මැන්ඩෙලා නම් වූ ඒ අසහාය ජන නායකයා 1995 දී, ඒ කියන්නේ දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධූරය ලැබී මාස ගණනකට පසුව හමුවීමේ භාග්‍යය ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස කොළඹ ළමා පොත් සංගමයේ සභාපති ආචාර්ය ධම්මදේශ අම්බලමපිටිය මහතා ඉතිහාස ගතවනු ඇත.1995 පොදු රාජ්‍ය මණ්ඩලය විසින් සිම්බාබ්බේ හරාරේ නුවරදී පැවැත්වූ මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව පවත්වන ලද්දේ ජනාධිපති …

‘NELSON MANDELA’ celebration 2020 Read More »