Updates

All new updates about CCBS

10th International Folk Festival 2020 – Kathmandu – Nepal

නේපාලයේ කත්මන්ඩුහි ජාත්‍යන්තර ජන නැටුම් සංදර්ශනයට ආචාර්ය ධම්මදේශ අම්බලම්පිටිය ගුරු පියාණන්ගේ හා රජිත එදිරිසිංහ ගුරු පියාණන්ගේ මගපෙන්වීම යටතේ සහභාගී වූ කොළඹ ළමා පොත් සංගමයේ දරු දැරියෝ මහද්වීප කිහිපයක නියෝජනයන් අතරේ ශ්රී ලංකා ධජය ජාත්යන්තරයට ගෙන යාමට සමත් වූහ. ඒ අතර ශ්රී ලංකා කණ්ඩායමේ විශේෂත්වය වූයේ මෙවර සහභාගී වූ ජන නැටුම් කණ්ඩායම් අතරින් වැඩිම ළමා සහභාගීත්වයක් …

10th International Folk Festival 2020 – Kathmandu – Nepal Read More »

6th Art OLYMPIAD

ජන සංගීතය.. ජන ගායන… ජන නැටුම් සහ… සිතුවම්කරනයට උපන් හමන්කම් ඇති දුවා දරුවන්ගේ කලා වේදිකාවට ඔබටත් අවස්ථාව..

Environment Cycling Competition පාරිසරික පාපැදි සවාරියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය;

තරගයට ඇතුළත්වීම සඳහා ඔබ වයස අවුරුදු 18 ට අඩු සිසුවෙක් හෝ සිසුවියක් විය යුතුයි. පාපැදි  පැදීම සම්බන්ධව ඔබට යහපත් පුහුණුවක් තිබිය යුතුයි. මෙම පාරිසරික පාපැදි සවාරිය ධාවන තරගයක් නොවන බව කල්පනා කළ යුතුයි. මෙම පාපැදි සවාරියට  ඔබටම වුව ද සංවිධානය කර ගැනීමට පුළුවන.  මෙම  සවාරිය සඳහා අඩු තරමින් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුලත් කරගත යුතුය. …

Environment Cycling Competition පාරිසරික පාපැදි සවාරියට ඇතුළත් වීමේ අයදුම්පත්‍රය; Read More »

සේද මාවතේ දීප චාරිකාව

19  වැනි වරටත් පැවැත්වෙන සේද මාවතේ දීප චාරිකාව  මෙවර බැද්දේගම සිලිදුගේ නෑදෑයන් සොයා යන සංස්කෘතික දූත චාරිකාව!        මානව ඉතිහාසයේ අතීත කතාව සිහිපත් කරන පෙරදිග හා අපරදිග යාකළ මහා සංස්කෘතික අතීත කතාව  වන සේද මාවත වාර්ෂිකව සිහිපත් කරන ආසියාවේ ප්‍රබලතම සජීවී වැඩසටහන වන දීප චාරිකාව මෙම අගෝස්තු මස 30 සහ 31 වැනි දින බැද්දේගම පුරාවෘත්තයෙන් කියවෙන  …

සේද මාවතේ දීප චාරිකාව Read More »

වීර මද්දුමබණ්ඩාර දිනය ජාතික වීර ළමා දිනය – Child Hero Madduma Bandara day

How hero Madduma Bandara day became National Hero Children’s Day;in Sri Lanka.  In 1987 Asian Children’s Rights Conference held in Ahmednagar, India was the first children’s rights conference.  Attorney-at-Law Ananda Seneviratne and President of the Children’s Book Association Dr. Ambalangapitiya represented Sri Lanka at the conference which was held in Ahmadabad, the birthplace of Mahatma …

වීර මද්දුමබණ්ඩාර දිනය ජාතික වීර ළමා දිනය – Child Hero Madduma Bandara day Read More »

“Nelson Mandela Day” in Sri Lanka

කොළඹ ළමා පොත් සංගමය  1983 – 1988 කාලය තුළ දිවයින පුරා ළමා පුස්තකාල සහ පාඨක සමාජ නවසීයක් ආරම්භ කරමින් 1989දී ලෝකයේ සාර්ථකම සාක්ෂරතා වැඩසටහන  ලෙස ප්‍රංශයේ UNESCO මූලස්ථානයෙන් ලෝක සම්මානය දිනු 2004 දී නවසීලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය අධ්‍යාපන සමුළුවේදී ළමා කුසලතා වර්ධනය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පිහිටි සාර්ථකම වැඩසටහන් ලෙස අගැයීමට පත් ළමයින් …

“Nelson Mandela Day” in Sri Lanka Read More »

වසන්‍ත ළමා කදවුර 2019 සමස්ත ප්‍රතිපලය

ප්‍රාථමික අංශය ප්‍රථම ස්ථානය- පී.පී සෙතිදු කෙම්සර – සාන්ත තෝමස් කුමර විද්‍යාලය, මාතර (10.6) දෙවන ස්ථානය- කේ.එම්. තෙව්මිත දිම්සර – මහින්ද විද්‍යාලය, කොළඹ 10 (10.5) තෙවන ස්ථානය – එම්. අකේල රවිශාන් ප්‍රනාන්දු – සාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව (9.8) සිව්වන ස්ථානය- එච්. එම්. තිනුගි කෙහන්සා, රත්නාවලී බාලිකා විද්‍යාලය, කොළඹ 08 (8.4) පස්වන ස්ථානය – එල්. …

වසන්‍ත ළමා කදවුර 2019 සමස්ත ප්‍රතිපලය Read More »