සේද මාවතේ දීප චාරිකාව
19 වැනි වරටත් පැවැත්වෙන සේද මාවතේ දීප චාරිකාව මෙවර බැද්දේගම සිලිදුගේ නෑදෑයන් සොයා යන සංස්කෘතික දූත චාරිකාව! මානව ඉතිහාසයේ අතීත කතාව සිහිපත් කරන පෙරදිග හා අපරදිග යාකළ මහා සංස්කෘතික අතීත කතාව වන සේද මාවත වාර්ෂිකව සිහිපත් කරන ආසියාවේ ප්‍රබලතම සජීවී වැඩසටහන වන දීප චාරිකාව මෙම අගෝස්තු මස 30 සහ 31 වැනි දින බැද්දේගම පුරාවෘත්තයෙන් කියවෙන …