2019 පාරිසරික සමුලුව – පින්ලන්තය

පින්ලන්තයේ හෙල්සින්කි නුවරදී පැවැත්වෙන පරිසර සමුලුවට ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම අදහෙල්සින්කි නුවර බලා ගමන් කරන ලදී. මැයි 29 සිට ජූනි 05 දක්වා පැවැත්වෙන මෙම වැඩමුලුවට රටවල් 100ක පමණ නියෝජිතයන් සහබාගී වීමට නියමිතය. පින්ලන්ත ජනාදිපතිතුමගේ ප්‍රදානත්වයෙන් ජූනි 05වන දින පැවැත්වෙන ලෝක පරිසර දින සැමරුමට සමගාමීව සතියක් පුරා පාරිසරික වැඩමුලු සම්මන්ත්‍රණ දේශන, රුක් රෝපණ වැඩසටහන්, ප්‍රායෝගික …

2019 පාරිසරික සමුලුව – පින්ලන්තය Read More »